Thursday, July 18, 2019
රසය දනවන පරිදි නිර්මාණයවන සෑම නිර්මාණයක් ම සාහිත්‍යයක් ද ?
රසවත් ව රචනා වූ සෑම නිර්මානයක් ම සාහිත්‍යය ගණයට ඇතුලත් වේ ද? සැබවින් ම මෙය විමසිය යුත්තකි.නිල මැස්සාට රුචිවන්නේ කුණුගොඩකි. මී මිස්සාට රුචිවන්නේ මල් පැණියි. හංසයා රුචිවන්නේ නෙළුම් විලයි.නූගත් ගැමි බස හා වහර ප්‍රිය කරන බහුශ්‍රැතයා වියත් බසත් කැමති වේ. මෙසේ ලොවෙහි රුචිඅරුචිකම්වල විවිධත්වයක් දැකිය හැකි ය.පහත් බුද්ධියක් ඇත්තාට රැචි වන්නේ පහත් දෙයකි.ඔහුට රසයක් උපදවන්නේ බොහෝ විට පහත් රචනාවෙකි. මේ පිළිබද හොද ම නිදසුනක් ගම්බද ජීවිතයෙන් උපුටා ගත හැකි ය.අනුන් ගැරහීමේ බලාපොරොත්තුවෙන් අශ්ශීල වචනයෙන් ලියනු ලබන කැලෑ පත්තර ඇතැම් ගැමියන් කියවන්නේ මහත් රුචියකිනි. සාහිත්‍ය රසවත් හැගීම පහළ කරන්නක් හෙයින් කුණු සරුප පුරවා ලියූ පොත ද සාහිත්‍යය ගණයෙහිලා සැලකිය යුතු නො වේ ද ?යන ප්‍රශ්නයක් මෙහි දී පැන නැගිය හැකි ය.
Subscribe to:
Post Comments (Atom)
20 න් උගත් පාඩමින් 21 හැඩකරමු
සෑම දින 365කට ම වරක් නව වර්ෂයක් ආරම්භ වීම සාමාන්‍ය සිදුවීමකි.නමුත් නව වසර තුළ නැවුම් බලාපොරොත්තු සමග නව ගමනක් ආරම්භ කිරීම සෑම පුද්ගලයෙකුගෙම ...
-
නුග සෙවන නුග සෙවන යට තනිවී දසත අතු විහිදුවා පැතිරී සිටින විසල් නුග පත් අතරින් බලාපොරොත්තුවේ සේයාවකදු නොමැතිව මලානිකව ගිය ගුවන් ගැබ ද...
Superb
ReplyDeletepiumi edirisinghe .... thakyou
Deleteහොද නිර්මාණයක්
ReplyDeleteස්තුතියි! මාලී.....
Deleteඑලම නංගි👏👏👏
ReplyDeletethakyou ayye
Delete👍👍👍
ReplyDeleteThankyou ...
DeleteThis comment has been removed by the author.
Delete🔥🔥
ReplyDeleteElama
ReplyDeletethakyou saviyoooo
DeleteElama
ReplyDeleteවැදගත්
ReplyDeleteඇත්තට ම.....
Deletethakyou .....
ReplyDeleteඇත්ත
ReplyDelete